මෙහි වටිනාකම රුපියල් 950 පමණ වේ.
දත්ත නිරීක්ෂණයට (Search ) අවස්ථාව ලැබේ
මෙම මුදල ගෙවා ඔබගේ තොරතුරු තහවුරු කිරීමෙන් අනතුරුව ඔබගේ තොරතුරු අන් අයට දිස්වන අතරම දිව්ත්ව හෝ ත්‍රිත්ව සුහද මාරු සඳහා ඔබගේ දත්ත යොදාගනී.
මෙමගින් ඔබට ඔබගේ විෂයට අදාළ සියලුම ගුරුවරුන්ගේ දුරකථන හා email ලිපිනය ඇතුළු අනිකුත් තොරතුරු ලබාගත හැකිය
මුදල් ගෙවිය හැකි ආකාර
හෝ
ලංකා බැංකුව
MUTUAL LK
අංක :87859322
අගලවත්ත ශාඛාව
හෝ
eZ Cash - 0770797156
මුදල් ගෙවීමෙන් අනතුරුව (බැංකුවක් මගින්, අන්තර්ජාලයෙන්, CDM machine එකක් තුලින් හෝ වෙනත් ඕනෑම ආකාරයකින්) ඔබගේ ලදුපත මෙහි ඇතුලත් කරන්න.
නැතහොත් 0714436981 අංකයට WhatsApp කරන්න