අනන්‍යතාවය තහවුරු කිරීම

ඔබ දත්ත ඇතුලත් කරන්නේ නම් මෙහි ලියාපදිංචි ගාස්තු ලෙ රු.500ක් අයකරනු ලැබේ. එසේ සිදු කිරීම මගින්

1. මෙම පද්ධතිය වෙත අසත්‍ය තොරතුරු ඇතුලත් කිරීම සිදු නොවේ.

2. ඔබ සුහද මාරුවක සැබෑ අවශ්‍යතාවයක් ඇති අයකු බවට තහවුරු වේ.

3. ඔබගේ අනන්‍යතාව තහවුරු වන බැවින් ඔබගේ දත්ත අන් අයගේ දත්ත හා සංසන්දනය කර ඔබට ගැලපෙන සුහද මාරු පිලිබදව දැනුම් දෙනු ලැබේ.

4. මෙම සේවාව පවත්වාගෙන යාමට හා වැඩිදියුණු කිරීමට අවශ්‍ය මුදල සපයාගත හැකිවේ.

අනිකුත් සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු Pricing පිටුව හරහා දැක ගත හැක.